ඔන්න මම අදත් අලුත් සිහිනයක් අරන් ආව. මෙකත් ගොඩක් වටින සිහිනයක්. ඔය කවුරු කවුරුත් වගේ Youtube එකේ Video බලනවනේ නේද? ඉතින ඔය බලන Video Download කරගන්න මොන තරම්නම් කට්ටක් කනවද නේද? කොච්චර Sofretwa බාගන්න ඇත්ද? ඒත වැඩ වැරදුන වෙලාවන් තියෙනව නේද
අද මම දෙන්න හදන්නෙ කිසිම Sofretwa එකක් නැතිව YouTube එකේ Video ඇති තරම් නොමිලේම Download කරගන්න විදියක්. මේකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ YouTube එකේ ඔයාල කැමති Video එක තෝරගෙන Video එකේ Link ඉස්සරහින් ss කියල අකුරු දෙක Type කරන්න එච්චරයි.
මෙන්න මේ විදියට {http://www.ssyoutube.com/watch?v=lmq321zjkvs}
ඊට පස්සේ ඔයාලට කැමති Format එකකින් ඒ Video එක Download කරගන්න පුලුවන්.
එච්චරයි කරන්න තියෙන්නේ වැඩේ 100% සාර්ථකයි. කරල බලල Comment එකක් දාලම යන්න.
7 comments:
වැඩේ සාර්ථකයි නේද යාළුවනේ
???????????
pattaa wadee maru aaa
දම්මික තෑන්ක්ස් මචන්.....
its working
thanks a lot ! :)
Thanks....
Post a Comment