-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Thursday, December 19, 2013

25 MB ට වඩා විශාල file දැන් ලේසියෙන්ම E-mail කරමු



ඔයාල සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි E-mail ගිණුමකින් මෙනම දෙයක් යැවුවත් අපිට යවන්න පුළුවන් වෙන්නෙ 25 MB ට අඩු MB ප්‍රමාණයක් තියෙන file තමයි. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒත් අපිට 25 MB වඩා ලොකු file එකක් කාට හරි e-mail කරන්න ඕන වුනොත් මොතද කරන්නේ. අන්න ඒ දේ කොහොමද කරන්නෙ කියල තමයි කියල දෙන්න හදන්නෙ.

මේක filemail කියල free දෙන online වෙබ් අඩවියක්. අමුතුවෙන් කියල දෙන්න දෙයකුත් නෑ. කරන්න හරිම ලේසියි. මේ filemail software එක ඕනනම් ඔයාලගෙ computer එකට apple phone එකට android phone එකට උනත් දා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක ඔයාලට කවද හරි වැදගත් වෙයි කියල හිතුන නිසයි ලිවුවේ. මොනව දැනුමක් මේකෙන් ගත්තනම් comment එකක් දාලම යන්න. ඔයාලගෙ යාළුවන් එක්කත් සිහිනය බෙදාගන්න අමතක කරන්න එපා.

online සේවාව ලබා ගැනීමට


පරිගණකයට download කරගැනීමට


apple phone එකට download කරගැනීමට



0 comments: