අද කියල දෙන්න යන්නේ පොඩි computer tricks එකක්. පොඩියි කිව්වට පොඩිමත් නෑ. කෙලින්ම වැඩේට බහිමුකො.
ඔයාල ලග Pen එක්ක තියෙනවනේ නේද? තියෙනව කිවුවට කෝ නෑනේ. හරි හරි පස්සෙ හොයාගන්නකො. හැබැයි 1.. වලට වඩා වැඩි වෙන්න ඕන හොදද?
01. මුලින්ම Pen එක computer එක්ට ගහල Format කරන්නකෝ. ම්ම්ම්... හරිනේ.
02. දැන් Pen එකේ properties open කරගන්න.
03. Properties එකේ Ready boost මත use this device එක තෝරගන්න.
04. දැන් ලබා ගන්න පුළුවන් උපරිම ඉඩ අරගෙන apply කරල ok කරන්න.
දැන් ඔන්න වැඩේ හරි. දැන් බලන්න ඔයාලගෙ computer එක සැලකිය හැකි වේගයකින් speed එක වැඩිවෙලා ඇති නේද?
*** Pen එක Format කරනකොට NTFS යටතේ format කරන්න ***
*** ආයෙ pen එක remove කරනකොට do not use this device යන්න ලබා දී remove කරන්න ***
*** මෙය Windows 7 සදහා පමණි ***
$... වැඩේ හරි ගියොත් අදහසක් දාල සිහිනයට LIKE එකකුත් දාලම යන්න ... $
0 comments:
Post a Comment