-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් à·„ීනයක්

පිපෙන්නට à·€ෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙà·ƒ ඔබ à·€ෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍à·†ෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්à·ƒ්) අපිම දා ගමු

à·†ෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති à·€ෙනකොට තමයි උස්සල පොà·…à·€ෙ ගහන්න à·„ිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුà·€ෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොà·…à·€ෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද à·€ෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් à·€ෙන්නේ à·€ැඩි දත්ත à·ƒංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ à·„ැකියාවයි.

Sunday, August 31, 2014

lock කරල තියෙන pdf file ලේà·ƒියෙන්ම unlock කරමු.

                

                 à¶”යාල දන්නවනෙ නේද pdf file කියන්නෙ මොකක්ද කියල. සමහර pdf file  lock  à¶šà¶»à¶½ තියෙන්à·€ ඔයාල දැකල ඇතිනෙ නේද? ඒ lock  à¶šà¶»à¶´ු pdf file කිà·ƒිම à·€ිදියකින් unlock à¶šà¶»à¶±්න බෑ නේ. අපිට à·€ැදගත් දෙයක් pdf file එකක තිබුනොත් ඒ file එක අපිට ඕන à·€ිදියට à·€ෙනස් කරගන්න ඕන à·€ෙන à·€ෙලාවල් ඕන තරම් අපිට එනව. මටත් ඒ වගේ අවස්ථාවන් ගොඩාක් ඇවිත් තියෙනව.



             à¶‰à¶­ින් මම අද කියන්න යන්නේ අන්න ඒ à·€ිදියට lock කරල තියෙන pdf file එකක් කොà·„ොමද unlock කරන්නෙ කියල. මෙකෙදි කරන්න මහ ලොකු à·€ැඩක් නෑ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. අපිට unlock කරගන්න ඕන  pdf file  එක මම මේ දෙන web site එකට upload කරන්න. ඊට පස්à·ƒේ ඒ  web site එකට ඔයාලගෙ ඉමේල් ලිපිනය ලබා දෙන්න. ඔයා ලග තිබුන lock pdf file එක unlock à·€ෙලා ඔයාලගෙ ඊමේල එකට එයි. මෙක හරියටම හරි. මේක මගේ à·ƒිà·„ිනයත් එක්ක එකතු à·€ෙලා ඉන්න මගෙ යාà·…ුවන්ට ගොඩක් à·€ැදගත් à·€ෙයි කියල à·„ිතනව. ආයෙත් දවසක à·€ැදගත් දෙයක් අරන් එන්නම්. දැනට එච්චරයි ඔන්න.

à·ƒිà·„ිනයට පිà·€ිà·ƒෙන්න...


Sunday, August 24, 2014

හරියට දැනගෙන බෙà·„ෙත් බොමු. අතුරු ආබාධ වලින් මිදෙමු.


                     

         
                              ඔන්න යාà·…ුවනේ ගොඩක් දසසකින් අදත් ආව à·ƒිà·„ිනය පැත්තට ඇවිත් යන්න. කරන කියන රස්à·ƒාවත් එක්ක නිදහස අඩුයි. ඒකයි නිතරම එන්න බැරි. නැත්තම් ගොඩක් දෙවල් තියෙනව දීල යවන්න. හරි ඉතින් à·€ැඩිය කතාවක් ඔන නෑනේ. අදත් කෙලින්ම à·€ැඩේට මහිමු එහෙනම්.



                       à¶…පිට කොයි à·€ෙලාවක කොතනකදි ලෙඩක් දුකක් à·„ැදෙයිද කියල අපිවත් දන්නෙ නෑනේ නේද. අපි සමහර à·€ෙලාවට à·€ෛද්‍යවරයෙක් හම්බෙලා බෙà·„ෙත් ගන්නවා නැත්තම් අපිට තියෙන අපේ දැනුමෙ à·„ැටිවට බෙà·„ෙතක් ගන්නවා. නිකම් ඔය පෙනඩෝල් පෙත්තක් වගේ. යාà·…ුà·€ො බලනව ඇති නේද අද මම මොකද මේ බෙà·„ෙත් ගැන කියන්නෙ කියල. අපි කවුරුවත් බෙà·„ෙතක් බිà·€ුවට ඒවගෙ තියෙන අතුරු ආබාධ මොනවද කියල දන්නෙ නෑනේ. මම අද දෙන්න යන්නෙ ඕනෑම බටහිර බෙà·„ෙත් වර්ගයක තියෙන අතුරු ආබාධ මොනවද කියල දැනගන්න à·€ිදියක්. මේක ඇත්තටම ගොඩක් වටිනව. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුà·…ුවන්. à·„ැබැයි මේක online à·€ිදියට තමයි භාà·€ිතා කරන්න à·€ෙන්නේ. ඒත් කමන්නේ නෑනෙ නේද? එහෙනම් යාà·…ුවනේ පහළ à·ƒිà·„ිනයට ගිà·„ින් කරලම බලන්නකෝ. මේ දේවල් ඔයාලගෙ යාà·…ුවන් අතරෙත් බෙදාගන්න à·„ොදද. අදහසක් තියනවනම් කියලම යන්න. එහෙනම් අදට යන්නම්...

à·ƒිà·„ිනයට පිà·€ිà·ƒෙන්න