ඔන්න මිතුරනි අදත් ලිපියක් අරන් ආව. මේකත් ගොඩක් වටිනව මොකද මේක free version එකක් නිසා. ඇත්තටම මේක free version එකක් නෙවේ. එත් මේක serial number එකත් තියෙනව හොදේ. අත්තටම මේකෙන් animation හදන්න ගොඩක් ලේසියි. මමත් කරල බැලුව. නියමයි ඈ........... එහෙනම් ඔයාලත් කරලම බලන්නකෝ.
සිහිනයට පිවිසෙන්න
0 comments:
Post a Comment