-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

About Me

Dreams of ANJULA වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා.ඉතින් යාළුවනේ මමත් blog එකක් හැදුවා. හැබයි මම මේක පටන් ගත්තේ blog ගැන කිසිම දැනීමක් නැතිවයි. දැන්නම් ටිකක් දන්නවා.ඇත්තටම මගේම කියල website එකක් හදාගන්න මට ලොකූ හිනයක් තිබුනා. නමුත් තාම ඒක හරිගියේ නෑ. එත් මේ blog එක නිසා website හීනය අයින් වෙලාම ගියා. ඒක නිසාම තමයි යාළුවනේ මගේ blog එකට Dreams of ANJULA කියල දැම්මේග අවුලක් නෑනේ නේද? ඉතින් තාමත් ටික ටික වැඩේ කරගෙන් යනව. ඔයාලත් පුළුවන් විදියට මේ සිහිනය සාර්ථක කරගන්න දිරි දෙන්න. මම පස්සෙ මං ගැන තව ටිකක් කියන්නම්කෝ.