ඔන්න යාළුවනේ මම අදත් මේ පැත්තට ඇවිත් යන්න ආව. ඔයාල දන්නවනේ ඉතින් මං මේ පැත්තට එනකොට ඔය මොනව මොනව හරි අරගෙනයි එන්නේ කියල නේ. ම්..... අදත් මට හම්බවුනා ගොඩක් වටින දෙයක්. කියල වැඩක් නෑ ඈ.
හරි ඔයාල දවසකට එස්.එම්.එස් කීයක් ගහනවද? එයාර්ටෙල් පාවිච්චිකරන අයනම් රු.25ට 500ක් ම ගහනවනේ නේද? මම දැන් දෙනන් හදන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ මැසේජ් යවන්න පුලුවන් සයිට් එකක්. කොහොමද වැඩේ.මේකේ හොදම දේ තමයි ලෝකෙ ඕනම අස්සකට මුල්ලකට මැසේජ් යවන්න පුළුවන්. ලංකාවෙත් ඕනම ජාලයකට ඔට්ටුයිග මල ජංජාලයයි නේ. කොච්චර ගහුවත් නොමිලේ. කස්ටියට ගහල ගහල එපාවෙයිද මන්ද. හික්ස්... කමක් නෑ ගහන්නකෝ... මේ ගැහුව වගේම මේකට කමෙන්ට් එකකුත් දාලම යන්න්.එහෙනම් ඔන්න මම ගියා....
සිහිනයට පිවිසෙන්න
6 comments:
meka weda .. patta aa tnx yalu niyamai
thanks asiri'''
thanks asiri'''
danata mema post eka 118 denek kiyawala thiyanawa. eth ek kenek witharai comment ekak dala thiyenne. plz puluwan tharam comment karanna kiyala illanawa. thanks
ඉතාම වැදගත් ලිපි මාලාවක්.. බොහොම හොද වැඩක්.. ලාංකික අපිව නොදන්න දේ ගැන දැනුවත් කරන එක.. සුභපැතුම් .. ජය වේවා
බොහොම ස්තූතීයි....සහෝ....තවත් ලියන්න ශක්තිය දහිර්ය ලබේවා!!!!
Post a Comment