කොහොමද යාළුවනේ ඔන්න මම අදත් ආව ඉතින්. හැබැයි අද ආවේ ටිකක් අමුතු දෙයක් අරගෙනයි. මේ ඒක නෙවෙයි මේ මාසෙ ඔයාලගෙ විදුලි බිල කීයද? ඔයාල බලයි යකෝ මුට මොකටද ඕව නේ. හරි හරි සොරිවෙන්නකෝ. මම අද දෙන්න යන්නේ තමන්ගේ ගෙදර විදුලි බිල තමන්ටම දැනගන්න පුළුවන් විදියක් ගැන. තමාගේ කිවුවට ඕනනම් අල්ලපු ගෙවල් වලත් බලන්න පුළුවන්. මොකද මනු කියවන්න එන බුවා හොර කරනවද දන්නෑනේ නේද? අනේ එහෙමන්ම් කරන්නේ නරතිව ඇති. මන් ඔය නිකම් කිවුවේ හොදේ.
හරි මේක online දෙන සේවාවක්. වැඩේ කරගන්න හරිම ලේසියි. ඔන්න මම පින්තූරයකුත් දැම්ම බලා ගන්නකෝ.
ඔයාල පහත සිහිනයට ගිහින් තමන්ගේ මේ මාසෙ විදුලි බිල කීයද කියල බලාගන්නකෝ. වැඩේ හොදනම් කමෙන්ට් පාරක් දාලම යන්න. ඔන්න මම ගියා. තවත් සිහිනයකින් හමුවෙමු.
සිහිනයට පිවිසෙන්න
3 comments:
kattiya kiyawanawa witharada? comment ekakuth dalama yannako...
apinam kiyewwa :) comm ekakuth demma :) mekata comm daddi type karanna ena akuru nisa samaharu magaherala yanawa wage :) nice wedak oya karanne :) digatama karanna
eka hadannam saho. thanks danuwath kalata
Post a Comment