-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Monday, January 7, 2013

Pen එකෙන් ආයෙ File උස්සනව බොරු


            

               අද නම් උදේ ඉදන් වහිනව අනේ.පට්ට කම්මැලියි. ඉතින් කම්මැලිකම යන්නත් එක්කම එන්න අදත් දෙයක් දීල යන්න ආව. ඔයාලට මතකයිනේ කලින් දීපු පෝසට් එක නේ. මේකත් ඒ හා ටිකක් සමානයි. කොටින්ම කිවුවොත් මේකත් යුඑස්බී ගැනයි. මොකද අද ගොඩක් දෙනා යුඑස්බී හරහා ලොකු වැඩ ගොඩක් කරගන්නවනේ නේද? ම් ම් ම්... සමහර අය තමන්ගේ දත්ත එහා මෙහා ගෙන යන්න පෙන් එකක් එහෙමත් නැත්තම් චිප් එකක් එහෙමත් නැත්තම් ප්‍රෝටර්බල් හාඩ් එකක් පාවිච්චි කරනවනේ නේද? ඉතින් ඔයාල ලග මෙ මොකක් තිබුනත් ඒව ඇතුලේ තියෙන ෆයිල් කිසිම අමාරුවක් නැතිව ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.


                 ඉතින් මම අද දෙන්න යන්නේ ඔයාල යුඑස්බී හරහා ඩේටා එහා මෙහා ගෙනියන මොකක්  උනත් ඒවගෙ ඇතුලෙ තියෙන ෆයිල් වෙන කෙනෙකුට ගන්න බැරි විදියට ආරක්ෂා කරගන්න විදියක්. වැඩේ හොදයි නේ. හරි මුලින්ම මෙක ඔයාල බාගෙන් ඉන්නකෝ. මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන ඔයාලට ලොක් කරන්න ඕන යුඑස්බී එකත් කොම්පියුටර් එකට ගහලමයි හොදේ. එතකොට මේක නිකම්ම ඒ යඑසුබී එකට ඉන්ස්ට්‍රෝල් වෙනව. ඊට පස්සේ ඉතින් ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දාල වැඩේ කරගෙන යන්න. ඉතුරු ටික කියල දෙන්න ඕන නෑනේ නේද? ඉතින යාළුවනේ ඔයාලගෙ අදහස් බලාපොරොත්තුවෙනව.

සිහිනයට පිවිසෙන්න


Saturday, January 5, 2013

හැම දේකින්ම පරිස්සම් කරගමු. USB, CD, NETWORK




             කොහොමද ඉතින්. ඔන්න අදත් ආව. අදනම් ගෙනාවෙ ගොඩක් වටින දෙයක් හොදේ. වටිනව කිවුවෙ ඉතින් අය කියල වැඩක් නෑ. හරි ඔයාල කවුරුවත් කැමති නෑනේ නේද ඔයාලගෙ කොම්පියුටර් කෑල්ල කවුරුවත් අල්ලනවට, අතගානවට නේ. හරියට නිකම් සෙට්වෙලා ඉන්න ගර්ල්ගෙ අතින් ඇල්ලුවා වගේ මළ පනිනව නේ. අනික අපි කොහොමත් අපි කැමති නෑනේ අපේ කොම්පියුටර් කෑල්ලට කවුරුවත් යුඑස්බී, සීඩී දානවට නේ. මළ පනිනව නේ.

           හරි ආයේ එහෙම මළ පන්නගන්න ඕන නෑ. මම දෙන්න යන්නේ මේ හැම දේකින්ම ඔයාලගෙ කොම්පියුටර් එක ආරක්ෂා කරගන්න දෙයක්. හරියට කිවුවොත් සිකියුරිටි ගාඩ් කෙනෙක් වගේ. එහෙම එකක් ගර්ල්ටත් දා ගන්න තියනවනම් මරු නේ.

               මුලින්ම මෙක් බා ගෙන ඉන්නකෝ. ආ.. මෙකෙ නම තමයි  යුඑස්බී බ්ලොක්. බාගෙන් ඉවරවෙලා ඉන්ස්ටෝල් කරගන්නකෝ. ඒ කරල ඔයාල කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. දැන් හරි. දැන් ඔයාලට ලොක් කරන්න අවශ්‍ය දේවල් ඉස්සරහයින් හරි ලකුණ දාන්න. ඹය පල්ලෙහා පින්තූරයේ වගේ.



                    දැන් ඔක්කොම හරි. නිකම් වගේ ඔයාල ලොක් කරපු දෙයක් දාන්නකෝ බලන්න. යුඑස්බී හරි සීඩී එකක් දාන්නකෝ. මරු නේ පාස්වර්ඩ් එක ඉල්ලනව නේ. ඔය පල්ලෙහා තියෙන පින්තූරෙ බලන්නකෝ.



                 දැන් හරි නේ. ඉතින් ගොඩක් වටිනව නේ. එහෙනම් ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනව.


සිහිනයට පිවිසෙන්න


Friday, January 4, 2013

කොහෙ තිබුනත් ටක් ගාල හොයමු



              ඔන්න යාළුවනේ අදත් ආව සිහිනය පැත්තේ පොඩ්ඩක් ඇවිදල යන්න. ඉතින් ඔයාලට කොහොමද? මම අදත් ඔයාලට පොඩි දෙයක් අරගෙන ආව. පොඩි දෙයක් කිවුවට කෙරෙන වැඩේනම් ලොකුයි. හරි අපි කෙලින්ම වැඩේට බහිමුකෝ. ඔයාල කවද හරි ඔයාලගේ ඔය මොකක් හරි ෆයිල් එකක් කොම්පියටර් එක පීරිල හොයල නැද්ද? හී හි හි ... තියනව නේ. එහෙම හොයනකොට වෙලාවකට ඔලුවත් රිදෙනව නේ. 

        අද මම දෙන්නේ ඒ වගේ ෆයිල් එකක් දපු තැන මතක නැතිවුනාම එක ලේසියෙන් හොයාගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක්. වැඩේ හොදයි නේ. දාගෙනම බලන්නකෝ කොහොමද කියල. සිහිනයත් සමග සිටින සෑම දෙනාගෙන්ම ඉල්ලනව පෝස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දානන් කියල. එහෙනම් අදට යන්නම්.

සිහිනයට පිවිසෙන්න


Wednesday, January 2, 2013

සිංහලෙන් කියවන්න, සිංහලෙන් ලියන්න

           

              ඔන්න මම අදත් ආව දන්න දෙයක් සිහිනයෙන් බෙදා ගන්න. ඉතින් යාළුවනේ අලුත් අවුරුද්ද ඔයාලට කොහොමද? මටනම් තාම අවුලක් නෑ. ඉතින් මම අද ගෙනාවේ ඔය සමහර කොම්පියුටර් කෑලි වල Facebook එකේ සිහලෙන් තියෙන ඒව පෙන්නන්නේ කොටු කොටු නේ. එතකොටනම් ඉතින් මළ පනිනවනේ. අන්න එහෙම තියෙන අයට සිංහල දා ගන්න පුළුවන් දෙයක් තමයි මේක.

                  මේකට කියන නමනම් Sinhala Unicode. මේකට Sinhala Unicode කියල කිවුවට මෙක දෙමළ භාෂාවෙනුත් භාවිතා කරන්න පුලුවන්. මෙක දා ගන්න කලින් ඔයාලගෙ කොම්පියුටර් කෑල්ලෙ තියෙන්නේ මොන Windows ද කියල දැන ගන්න ඕන. ඒ කියන්නේ
Windows XP sp2
Windows XP sp3
Windows 7
             මීලගට ඔයාලට අදාල එක තෝරා ගන්න. දැන් බාගන්නකෝ. දැන් ඒක කොම්පියුටර් එකට ඉනිස්ට්‍රෝලි කරගන්න. ඉවර උන ගමන් රීස්ටාර්ට් කරන්න. දැන් යාළුවනේ වැඩේ හරිනම් පහල පින්තූරයේ විදියට පෙන්නනවා. වැඩේ ගොඩ නේ.


                       දැන් හරි. දැන් ඉතින් ඔයාලට ඹ්නම තැනක සිංහල කියවන්නත් සිංහලෙන් ලියන්නත් පුලුවන්. ඒකට තව පොඩි දෙයක් කරන්න ඕන. දැන් ඔය කලින් තියෙන් පින්තූරයේ පෙන්නලා තියෙන තැන EN කියල තියනවනේ එතන කිල්ක් කරන්න. ඒ කරල ඔයාලට අවශ්‍ය භාෂාව තෝරාගන්න. එකත් බලාගන්නකෝ


                      දැන් වැඩේ හරි. මම මේ දැන් ලියන්නෙත් ඔය විදියටමයි. ඉතින් මේක ගොඩක් සිහිනයත් එක්ක ඉන්න යාළුවන්ට වටි කියල හිතුන නිසයි දුන්නේ. වටිනව කියල හිතුනොත් කමෙන්ට් එකක් දාන්න. Sinhala Unicode ඔයාලගෙ අදාලත්වය අනුව පහලින් බා ගන්න.

සිහිනයට පිවිසෙන්න


Windows XP sp2



Windows XP sp3



Windows 7

Tuesday, January 1, 2013

XP වලටත් හාර්ඩ් එකේ ඉඩ පෙන්නන වැඩ කාරයෙක් බස්සමු



                      ඔන්න යාළුවනේ අදත් ආව ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිල්ල යන්න. අද මම ගෙනාපු දේනම් Windows XP පාවිච්චි කරන අයට තමයි ඉතින්. අනේ අනිත් අය තරහවෙන්න එපා හොදද. හරි ඔයාල ඔක්කොමල දැකල තියෙනවනේ Windows Vista හා Windows 7 වල හාර්ඩ් ඩිස්ක් එකේ කොච්චර පිරිල තියෙනවද කොච්චර ඉඩ තියෙනවද කියල පෙන්නනවනේ. ඒක අපිට ගොඩක් ප්‍රෙයෝජනවත් නේ.



                      ඉතින් මේ පහසුකම   Windows XP වල නෑනේ. නෑ කියල හරියන්නේ නෑනේ නේද? කොහොම හරි දාගන්න ඕනනේ නේද. මුලින් ඔයාල වැඩේට ඕන සොෆ්ට්වෙයාර් කෑල්ල පහල සිහිනයෙන් බා ගන්නකෝ. ඒ කරල එක් ඔයාගේ කොම්පියුටර් කෑල්ලට දා ගන්න. කෝ මොකුත් උනේ නෑනේ නේද? දැන් කොම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න. කොහොමද වැඩේ. නියමයි නේ. එහෙනම් ගිහින් එන්නම්. සිහිනයට කමෙන්ට් එකක් දාන්න කිලත් ඉල්ලනව. ඔබට ජය.

සිහිනයට පිවිසෙන්න