-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Tuesday, August 28, 2012

ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු උගනිමු


ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු උගනිමු

මාහට තිබුනු ලොකු ගැටලුවක් තමා මගේ ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙත සහිත වෙබ් පිටු නැරඹීම.නමුත් ඒ පිලිබද සොයා යන විට මා හට එය විසදා ගැනීමට හැකි උනා.

Nokia 5800 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

අපි බලමු පියවරෙන් පියවර එය සිදු කරන ආකාරය.

Thursday, August 23, 2012

දකින දකින හෑම පැත්තම


සදා යළිත් නො ඉපදෙන්න… මේ කය මනසින් මිදෙන්න…


සදා යළිත් නො ඉපදෙන්න මේ කය මනසින් මිදෙන්න
පමා නොවී අදහා ගනිමු නිර්මල වු උතුම් දහම
රෝගාතුර වූ දරුවන් කෙඳිරි ගගා නිදියනවා
බිමත් වූ සැමිය තදින් අනෙක් පසින් ගොරවනවා
අප මෙන් වයසට යන ගෙයි බිත්ති පැලුම් ලොකු වෙනවා
‍රැය එළි වන විට මායිම ඉඩම වටේ කැරකෙනවා