ඉතින් යාළුවනේ ඔන්න මම අදත් ගොඩක් වටින සිහිනයක් අරන් ආව. දැන් අපේ යාළුවෝ ගොඩක් අය android තාක්ෂණයනේ භාවිතා කරන්නේ නේද? එහෙමයි කියල android දුරකථනයක් නැති අයත් ඉන්නවනේ නේද? අන්න ඒ අයටනම් මේක ගොඩක් වැදගත් වේවි. අනිත් අයත් වැදගත් වෙයි. මොකද මේකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්.
ඇත්තටම අද ගෙනාපු සිහිනයෙන් වෙන්නේ ඕනම android apps සහ games ඔයාලගෙ Computer එකට ...... කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වටිනව නේ. මේ software එක bluestacks කියල තමයි හදුන්වන්නේ. මුලින්ම එක ඔයාලගෙ Computer එකට install කරගන්න. ඊට පස්සේ ඔයාලගේ E-mail එක දෙන්න. දැන් හරි ඔන්න. ඔයාලට කැමති කැමති Android apps සහ games download කරගන්න පුළුවන්.
සිහිනයට පිවිසෙන්න
0 comments:
Post a Comment