-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Saturday, December 13, 2014

ඕනෑම භාෂාවක් සිංහලටත්, සිංහල ඕනෑම භාෂාවකටත් ටක් ගාල හරවමු

     
 

කොහොමද යාඵවනේ ඔන්න මම අදත් ආව සිහිනයක් අරගෙන. ඇත්තටම කිවුවොත් මේකනම් ගොඩක්ම ගොඩක්ම ගොඩාාාාක් වටිනව. මම හොය හොය හිටපු එකක්. හරි අපි කෙලින්ම වැඩේට බහිමුකො.

           ඔයාල අහල තියනවනෙ google translate ගැන. කොච්චර අහල තිබුනත් වැඩක් තිබුනෙ නෑන අපිට ඉතින් සිංහලෙන් වැඩක් ගන්න බැරිවනෙ තිබුනෙ. දැන් ඔන්න ඒ ගැටඵවත් ඉවරයි. දැන් google translate තුළින් භාෂා විශාල ප්‍රමාණයක් සිංහලට පරිවර්තය කරගැනීමේ හැකියාව දීල තියෙනව. අපිට ඕනම භාෂාවකින් තියෙන ලියුමක් සිංහලට හරවගන්නත් සිංහලෙන් තියෙන් ලියුමක් ඕනම භාෂාවකට හරවන්නත් පුළුවන් කමක් google සමාගම විසින් හදුන්වෙලා තියෙනවා.



          ඇත්තටම යාළුවනේ මේ දේ ගොඩක් වටිනව නේද? මටනම් ගොඩක්ම වටිනව. ඔයලටත් මොනයම් මොහොතක හරි මේ දේ වටිවි. ඒක නිසා ටිකක් මතක තියාගන්න. එහෙනම් යාළුවනේ මම යනවා. පහළ සිහිනටය ගිහින් ලින්ක් එක ගන්න.

සිහිනයට පිවිසෙන්න


Sunday, August 31, 2014

lock කරල තියෙන pdf file ලේසියෙන්ම unlock කරමු.

                

                 ඔයාල දන්නවනෙ නේද pdf file කියන්නෙ මොකක්ද කියල. සමහර pdf file  lock  කරල තියෙන්ව ඔයාල දැකල ඇතිනෙ නේද? ඒ lock  කරපු pdf file කිසිම විදියකින් unlock කරන්න බෑ නේ. අපිට වැදගත් දෙයක් pdf file එකක තිබුනොත් ඒ file එක අපිට ඕන විදියට වෙනස් කරගන්න ඕන වෙන වෙලාවල් ඕන තරම් අපිට එනව. මටත් ඒ වගේ අවස්ථාවන් ගොඩාක් ඇවිත් තියෙනව.



             ඉතින් මම අද කියන්න යන්නේ අන්න ඒ විදියට lock කරල තියෙන pdf file එකක් කොහොමද unlock කරන්නෙ කියල. මෙකෙදි කරන්න මහ ලොකු වැඩක් නෑ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. අපිට unlock කරගන්න ඕන  pdf file  එක මම මේ දෙන web site එකට upload කරන්න. ඊට පස්සේ ඒ  web site එකට ඔයාලගෙ ඉමේල් ලිපිනය ලබා දෙන්න. ඔයා ලග තිබුන lock pdf file එක unlock වෙලා ඔයාලගෙ ඊමේල එකට එයි. මෙක හරියටම හරි. මේක මගේ සිහිනයත් එක්ක එකතු වෙලා ඉන්න මගෙ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. ආයෙත් දවසක වැදගත් දෙයක් අරන් එන්නම්. දැනට එච්චරයි ඔන්න.

සිහිනයට පිවිසෙන්න...


Sunday, August 24, 2014

හරියට දැනගෙන බෙහෙත් බොමු. අතුරු ආබාධ වලින් මිදෙමු.


                     

         
                              ඔන්න යාළුවනේ ගොඩක් දසසකින් අදත් ආව සිහිනය පැත්තට ඇවිත් යන්න. කරන කියන රස්සාවත් එක්ක නිදහස අඩුයි. ඒකයි නිතරම එන්න බැරි. නැත්තම් ගොඩක් දෙවල් තියෙනව දීල යවන්න. හරි ඉතින් වැඩිය කතාවක් ඔන නෑනේ. අදත් කෙලින්ම වැඩේට මහිමු එහෙනම්.



                       අපිට කොයි වෙලාවක කොතනකදි ලෙඩක් දුකක් හැදෙයිද කියල අපිවත් දන්නෙ නෑනේ නේද. අපි සමහර වෙලාවට වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගන්නවා නැත්තම් අපිට තියෙන අපේ දැනුමෙ හැටිවට බෙහෙතක් ගන්නවා. නිකම් ඔය පෙනඩෝල් පෙත්තක් වගේ. යාළුවො බලනව ඇති නේද අද මම මොකද මේ බෙහෙත් ගැන කියන්නෙ කියල. අපි කවුරුවත් බෙහෙතක් බිවුවට ඒවගෙ තියෙන අතුරු ආබාධ මොනවද කියල දන්නෙ නෑනේ. මම අද දෙන්න යන්නෙ ඕනෑම බටහිර බෙහෙත් වර්ගයක තියෙන අතුරු ආබාධ මොනවද කියල දැනගන්න විදියක්. මේක ඇත්තටම ගොඩක් වටිනව. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි මේක online විදියට තමයි භාවිතා කරන්න වෙන්නේ. ඒත් කමන්නේ නෑනෙ නේද? එහෙනම් යාළුවනේ පහළ සිහිනයට ගිහින් කරලම බලන්නකෝ. මේ දේවල් ඔයාලගෙ යාළුවන් අතරෙත් බෙදාගන්න හොදද. අදහසක් තියනවනම් කියලම යන්න. එහෙනම් අදට යන්නම්...

සිහිනයට පිවිසෙන්න


Monday, April 21, 2014

නැතිවුන ඩ්‍රයිවර්ස් ස්වයංක්‍රීයව ඉන්ස්ට්‍රෝල් කර දෙන Driver Easy



              ඔන්න මම ගොඩාක් කාලෙකින් අද මේ පැත්තේ ආව. ඇත්තටම කිවුවොත් දැන් තියෙන වැඩත් එක්ක සිහිනය පැත්තට එන්න තියෙන වෙලාව ගොඩක්ම අඩු වෙලා. හරි ඉතින ඔන්න මම අදත් ආවෙ ඔයාලට වටින දෙයක් දීල යන්න. එහෙනම් අපි වැඩේට බහිමුකෝ...



                 මේකෙ නම තමයි ඩ්‍රයිවර් ඊසි. නම අහපු ගමන්ම ඔයාල දන්නවනේ මේක ඩ්‍රයිවර්ස් ගැන මොකක් හරි එකක් කියල නේ. ඇත්තටම ඔව්. මේක අපේ කම්පියුටරයට ඩ්‍රයිවර්ස් ස්වයංක්‍රීයව ඉන්ස්ට්‍රෝල් කර දෙන වැඩසටහනක්. අපේ කම්පියුටර් එකක් ‍ෆෝමැට් කලාම ඩ්‍රයිවර්ස් දා ගන්න කන කට්ට ඔයාලත් දන්නවනේ නේ. ඉතින් මේ ඩ්‍රයිවර් ඊසි කියන සොෆ්ට්වෙයාර් එකෙන් අපිට ඒ කරදරෙන් ලේසියෙන්ම මිදෙන්න් පුළුවන්.



                 මේකෙ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි අපි කම්පියුටර් එක ෆෝමැට් කරන්න කලින් අපේ තියෙන ඩ්‍රයිවර්ස් ටික මෙකෙන් බැකැප් කර ගන්න පඅල්වන් වෙන එක. ඒ වගේම දැනට තියෙන ඩ්‍රයිවර්ස් වල තියෙන දෝෂ හදුනාගෙන ඒව සවයංක්‍රීයව නිවැරදි කරගන්නත් මේ හරහා පුලුවන්. තව කාරනයක් තමයි අපේ පරිගණකයට අදාල නැති ඩ්‍රයිවර්ස් මේ මගින් ස්වයංක්‍රීයව ඉවත් කර ගැනීමටත් පුලුවන්.



                ඉතින් බලන්නකෝ ඓ්ක කොච්චර වටිනවද නේද? හරි එහෙනම් මේක ඔයාලත් දා ගෙනම බල්න්නකෝ.

හොද නරක කියලත් යන්න හොදද?

තවත් සිහිනයකින් ලගදිම හම්බවෙමු...


Thursday, February 13, 2014

Photoshop වල ලේසියෙන්ම සිංහල ගහමු..










Photoshop කියපුවම කව්රුත් දන්නවනේ.. නමුත් අපිට පොඩි අවාසියක් තියෙනවා.. ඒ තමා Photoshop වල යුනිකෝඩ් වැඩ කරන් නැ.. ඉතින් අද කියලා දෙන ක්‍රමය හරහා ඒ වැඩේ ගේමක් නැතිව කරගන්න පුළුවනි... එහෙනම් බලමු කරන්නේ කොහොමද කියලා...

Sunday, February 9, 2014

Web Animation Banner හදන්න මෙන්න පට්ටම Software එකක්...



ආයුබෝවන් යාලුවනේ මෙන්න මගේ අලුත්ම පොස්ට් එක...





Wednesday, January 29, 2014

අධිමානසික විද්‍යාවයි ඔබේ දැනුමයි...

ඔන්න මන් ගානේ තවත් වැදගත් ලිපියක්.. කියවලම බලන්න වැදගත් දෙයක්... 

Monday, January 13, 2014

Chrome එකේ ඉදගෙනම ඉංගිසි වචන වල තේරුම හොයමු.



දැන් මම දෙනවා සිංහල අපි කාටත් වැදගත් වන දෙයක්... ඉංගිසි කිවොත් එලම තමා නේ.. අද මම දෙන්න ආවේ ඒ හා සම්භන්ද එකක්.. ඉංගිසි වචනයක සිංහල තේරුම හොයන්න අපි වැඩියෙන්ම කරන්නේ මදුර වගේ පරිවර්තන මුදුකනගයක් භාවිතා කරන එක නේ.. 

Friday, January 10, 2014

Wikipedia පිටුවක් Mp3 කරමු.



දැන් මම කියලා දෙන්නේ Wikipedia Site එකේ ඇති වචන Mp3 ලෙසින් Download කරගන්න ආකාරයයි..



PDF ලෙසින් Wikipedia web page Download කරමු.



අද මම කියලා දෙන්නේ Wikipedia වෙබ් පිටුවක් ලේසියෙන්ම PDF එකක් බවට හරවා ගන්න ආකාරයයි.. ගොඩක් අයට මේක වැදගත් කියල හිතෙනවා.. ඒ ඇයි කිවොත් විකිපේඩියා කියන විශ්වකෝෂයේ තියෙන දැනුම ලබන්න නම් අනිවාර්යෙන්ම අන්තර්ජාලය සතු විය යුතුයි.. නමුත් දැන් ඒවා PDF ලෙස අරගෙන ඕනෑම තැනකට ගිහින් ඒවා කියවා දැනුම ලැබීමට හැකිය.. එහෙනම් බලමු එක කරනේ කොහොමද කියලා...

මං ඒ සදහා පොඩි Video Clip එකක්හැදුවා එක බලලම ඉගෙනගන්නකෝ මෙන්න...





මෙන්න Wikipedia Site එක...

කැමති නම් මගේ Site එක පැත්තෙත් ඇවිත් යන්න...

 "ලංකාවේ අපේ අදහස්"