-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Friday, September 27, 2013

YouTube එකේ Video ඇති තරම් Software එකක් නැතිව කෙලින්ම නොමිලේම Download කරමු



                      ඔන්න මම අදත් අලුත් සිහිනයක් අරන් ආව. මෙකත් ගොඩක් වටින සිහිනයක්. ඔය කවුරු කවුරුත් වගේ Youtube එකේ Video බලනවනේ නේද? ඉතින ඔය බලන Video Download කරගන්න මොන තරම්නම් කට්ටක් කනවද නේද? කොච්චර Sofretwa බාගන්න ඇත්ද? ඒත වැඩ වැරදුන වෙලාවන් තියෙනව නේද

                     අද මම දෙන්න හදන්නෙ කිසිම Sofretwa  එකක් නැතිව YouTube එකේ Video ඇති තරම් නොමිලේම Download කරගන්න විදියක්. මේකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ YouTube එකේ ඔයාල කැමති Video  එක තෝරගෙන Video එ‍කේ Link ඉස්සරහින් ss කියල අකුරු දෙක Type කරන්න එච්චරයි.

මෙන්න මේ විදියට {http://www.ssyoutube.com/watch?v=lmq321zjkvs}



ඊට පස්සේ ඔයාලට කැමති Format එකකින් ඒ Video එක Download කරගන්න පුලුවන්.


එච්චරයි කරන්න තියෙන්නේ වැඩේ 100% සාර්ථකයි. කරල බලල Comment එකක් දාලම යන්න.

Tuesday, September 24, 2013

Pen එක Ram එකක් විදියට use කරමු



                   අද කියල දෙන්න යන්නේ පොඩි computer tricks එකක්. පොඩියි කිව්වට පොඩිමත් නෑ. කෙලින්ම වැඩේට බහිමුකො.

                   ඔයාල ලග Pen එක්ක තියෙනවනේ නේද? තියෙනව කිවුවට කෝ නෑනේ. හරි හරි පස්සෙ හොයාගන්නකො. හැබැයි 1.. වලට වඩා වැඩි වෙන්න ඕන හොදද?

01. මුලින්ම Pen එක computer එක්ට ගහල Format කරන්නකෝ. ම්ම්ම්... හරිනේ.

02. දැන් Pen එකේ properties open කරගන්න.


03. Properties එකේ  Ready boost මත use this device  එක තෝරගන්න.


04. දැන් ලබා ගන්න පුළුවන් උපරිම ඉඩ අරගෙන apply කරල ok කරන්න.



දැන් ඔන්න වැඩේ හරි. දැන් බලන්න ඔයාලගෙ computer එක සැලකිය හැකි වේගයකින් speed එක වැඩිවෙලා ඇති නේද?

*** Pen එක Format කරනකොට NTFS යටතේ format කරන්න ***
*** ආයෙ pen එක remove කරනකොට do not use this device යන්න ලබා දී remove කරන්න ***
*** මෙය Windows 7 සදහා පමණි ***


$... වැඩේ හරි ගියොත් අදහසක් දාල සිහිනයට LIKE එකකුත් දාලම යන්න ... $

Monday, September 23, 2013

Android apps සහ games ඔයාගෙ Computer එකෙන් Play කරමු



                   ඉතින් යාළුවනේ ඔන්න මම අදත් ගොඩක් වටින සිහිනයක් අරන් ආව. දැන් අපේ යාළුවෝ ගොඩක් අය android තාක්ෂණයනේ භාවිතා කරන්නේ නේද? එහෙමයි කියල android දුරකථනයක් නැති අයත් ඉන්නවනේ නේද? අන්න ඒ අයටනම් මේක ගොඩක් වැදගත් වේවි. අනිත් අයත් වැදගත් වෙයි. මොකද මේකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්.



                   ඇත්තටම අද ගෙනාපු සිහිනයෙන් වෙන්නේ ඕනම android apps සහ games ඔයාලගෙ Computer එකට ...... කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වටිනව නේ. මේ software එක bluestacks කියල තමයි හදුන්වන්නේ. මුලින්ම එක ඔයාලගෙ Computer එකට install කරගන්න. ඊට පස්සේ ඔයාලගේ E-mail එක දෙන්න. දැන් හරි ඔන්න. ඔයාලට කැමති කැමති Android apps සහ games download කරගන්න පුළුවන්.

සිහිනයට පිවිසෙන්න


Friday, September 20, 2013

අපේම කියල animation එකක් අපිම හදාගමු.



ඔන්න මිතුරනි අදත් ලිපියක් අරන් ආව. මේකත් ගොඩක් වටිනව මොකද මේක free version එකක් නිසා. ඇත්තටම මේක free version එකක් නෙවේ. එත් මේක serial number එකත් තියෙනව හොදේ. අත්තටම මේකෙන් animation හදන්න ගොඩක් ලේසියි. මමත් කරල බැලුව. නියමයි ඈ........... එහෙනම් ඔයාලත් කරලම බලන්නකෝ.

සිහිනයට පිවිසෙන්න


pdf file එකක් word file එකක් බවට convert කරමු.



                    ඔන්න යාළුවනේ ගොඩක් දවසකින් දෙයක් දෙන්න ආව. මමත් හොය හොය හිටපු දෙයක් තමයි මේක. ඔයාලටත් කවදහරි pdf file එකක් word fileඑකක් කරගන්න ඕනවෙලා ඇති නේ. මටනම් අනන්තයි. ඒ දේ කරගන්න එච්චර ලේසි නෑ කියලත් දන්නව ඇතිනේ. ඔන්න ඉතින් ඒ දේ කරගන්න පුළුවන් නියම බාන්ඩයක් හම්බවුනා. වැඩි කතා ඕන නෑ කරලම බලන්නකෝ. වැඩේ ගොඩනම් මොනව හරි දෙයක් ලියලම යන්න.

සිහිනයට පිවිසෙන්න