කොහොමද ඉතින් යාළුවන්ට. ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වටින් දෙයක් ගෙනාව. ඇත්තටම යාළුවනේ මට පොඩි දුකකුත් තියනවා. මොකද දන්නවද මම මෙච්චර කල් ලියපු එක පෝස්ට් එකකටවත් තවම කමෙන්ට් එකක් හම්බවුනේ නෑනේ. කමක් නෑ මේකටවත් කමෙන්ට් එකක් දායි කියල හිතනව.
හරි මේකයි වැඩේ. ඔයාලගෙ පරිගණකය හොදින් වැඩකිරීමට ඒකෙ හාඩ් ඩිස්ක් එක හොද තත්වයකින් තියෙන්න ඕන. ඒ කියන්නේ ලෙඩ නැතිව. මොකෝ ලෙඩ තියනවද කියල බලන්න ඩොක්ටර් අංකල්ට පෙන්නන්නද නේද. පැනඩෝල් දෙන්න ද? බෑ නේ. දැන් මන් කියල දෙන්න හදන්නේ හාඩ් ඩිස්ක් එකේ ලෙඩ තියනවද කියල බලා ගන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් ගැන. වැඩේනම් හොදයි නේද?
මේ ඩොක්ටර් අංකල් ඔන්න ඹය පල්ලෙහා තියෙන් ලෙඩ ටික අල්ල දෙනව.
- Hard drive name - හාඩ් ඩිස්ක් එකෙහි වෙළද නාමය
- Hard drive type - හාඩ් ඩිස්ක් එක මවු පුවරැවට සම්බන්ධ කරන ආකාරය
- Hard drive size - හාඩ් ඩිස්ක් එකෙහි සම්පූර්ණ ධාරිතාවය
- Hard drive health - හාඩ් ඩිස්ක් එකෙහි දෝෂ ඇතොත් ඒවා
- File system - හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කර ඇති ෆයිල් ෆෝමැට් එක
- Memory usage - හාඩ් ඩිස්ක් එක භාවිතා කර ඇති ආකාරය
ආ..... මේ ඩොක්ටර් අංකල්ව ඔයාලගෙ පරිගණකයටත් ගෙන්න ගන්න ඕනනේ නේද? පල්ලෙහා ඉන්නවා ඕන්න...
එහෙනම් මම ගියා. මතක් කරල කමෙන්ට් එකක් දාල යන්න........
සිහිනයට පිවිසෙන්න
3 comments:
soya soya unnu program ekak .. :) pehedili kirima hodai :) oyage mahansiya age karanawa (y)
thanks asiri
thanks oyage post valata..godak hoda softwears thibuna...mata avaashyama eva godak mama download karagaththa,thanks dear
Post a Comment