ඉතින් යාළුවනේ කොහොමද? මම ඔන්න තවත් පොඩි දෙයක් හොයාගත්තා. මේකත් ඔයාලට ලොඩක් වැදගත් වෙයි කියල හිතනවා. මෙකෙන් වෙන මූල්කම දෙ තමයි වෙබ් පිටු වල printout ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම. ඒ විතරක් නෙවෙයි එලෙස printout ලබා ගැනීමේදී අපට අනවශ්‍ය පිටු print වීම වලකා අපට අවශ්‍ය පිටු පමණක් print කරගන්න පුළුවන්ග මේක ඔයාලට වැදගත් දෙයක් නේද? යාඵවනේ.ඉතින් මගේ වැඩේ නම් හරි. ඔයාලට පුළුවන්නම් මේ සිහිනයට යම් දෙයක් එකතු කරන්න. පහල සිහිනය තුලින් වැඩේ කරගන්න.
සිහිනයට පිවිසෙන්න
0 comments:
Post a Comment