කොහොමද කස්ටියට. ගුඩ් මෝර්නින් කිවුවා. ඉතින් ඔන්න මම අදත් ආව ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන.මම අහල තියනවා ඔයාලගේ සමහර පෙන් ෆෝන් චිප් ෆෝමැට් කරන්න බෑ කියල. ඔයා ලගත් තියනවද? ඔන්න ඉතින් ඒ විදියට ෆෝමැට් කරන්න බැරි දේවල් ලේසියෙන්ම ෆෝමැට් කරල දෙන පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි දෙන්න යන්නෙ. වැඩේ නම් හොදයි නේද? කරලම බලන්නකෝ කොහොමද කියල. වැඩේ ගොඩ වගේනම් මොනවහරි අදහසක් දාලම යන්න.පහල සිහිනයෙන් සොෆ්ට්වෙයාර් එක බාගන්න.
1 comments:
Ko ban me software eka na kiyala kiyanawane..Poddak check karala balapan saho
Post a Comment