දැන් මම කියලා දෙන්නේ Wikipedia Site එකේ ඇති වචන Mp3 ලෙසින් Download කරගන්න ආකාරයයි..
ඒ ගැන මම පොඩි Video Tute එකක් හැදුවා මෙන්න එක... සරලවම මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ ඒ ගැන..
ඒ සදහා උපකාරී වන Web Sites මෙන්න
Wikipedia
Pediaphon
ගැටළු ඇත්නම් කියන්න.. එහෙනම් මම ගියා ඔබේ අදහස් දාලම යන්න හොදේ..
කැමති නම් මගේ Site එක පැත්තේ ඇවිත් යන්න..
ලංකාවේ අපේ අදහස්
0 comments:
Post a Comment