-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Sunday, August 31, 2014

lock කරල තියෙන pdf file ලේසියෙන්ම unlock කරමු.

                

                 ඔයාල දන්නවනෙ නේද pdf file කියන්නෙ මොකක්ද කියල. සමහර pdf file  lock  කරල තියෙන්ව ඔයාල දැකල ඇතිනෙ නේද? ඒ lock  කරපු pdf file කිසිම විදියකින් unlock කරන්න බෑ නේ. අපිට වැදගත් දෙයක් pdf file එකක තිබුනොත් ඒ file එක අපිට ඕන විදියට වෙනස් කරගන්න ඕන වෙන වෙලාවල් ඕන තරම් අපිට එනව. මටත් ඒ වගේ අවස්ථාවන් ගොඩාක් ඇවිත් තියෙනව.



             ඉතින් මම අද කියන්න යන්නේ අන්න ඒ විදියට lock කරල තියෙන pdf file එකක් කොහොමද unlock කරන්නෙ කියල. මෙකෙදි කරන්න මහ ලොකු වැඩක් නෑ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. අපිට unlock කරගන්න ඕන  pdf file  එක මම මේ දෙන web site එකට upload කරන්න. ඊට පස්සේ ඒ  web site එකට ඔයාලගෙ ඉමේල් ලිපිනය ලබා දෙන්න. ඔයා ලග තිබුන lock pdf file එක unlock වෙලා ඔයාලගෙ ඊමේල එකට එයි. මෙක හරියටම හරි. මේක මගේ සිහිනයත් එක්ක එකතු වෙලා ඉන්න මගෙ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. ආයෙත් දවසක වැදගත් දෙයක් අරන් එන්නම්. දැනට එච්චරයි ඔන්න.

සිහිනයට පිවිසෙන්න...


0 comments: