-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Sunday, August 24, 2014

හරියට දැනගෙන බෙහෙත් බොමු. අතුරු ආබාධ වලින් මිදෙමු.


                     

         
                              ඔන්න යාළුවනේ ගොඩක් දසසකින් අදත් ආව සිහිනය පැත්තට ඇවිත් යන්න. කරන කියන රස්සාවත් එක්ක නිදහස අඩුයි. ඒකයි නිතරම එන්න බැරි. නැත්තම් ගොඩක් දෙවල් තියෙනව දීල යවන්න. හරි ඉතින් වැඩිය කතාවක් ඔන නෑනේ. අදත් කෙලින්ම වැඩේට මහිමු එහෙනම්.



                       අපිට කොයි වෙලාවක කොතනකදි ලෙඩක් දුකක් හැදෙයිද කියල අපිවත් දන්නෙ නෑනේ නේද. අපි සමහර වෙලාවට වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගන්නවා නැත්තම් අපිට තියෙන අපේ දැනුමෙ හැටිවට බෙහෙතක් ගන්නවා. නිකම් ඔය පෙනඩෝල් පෙත්තක් වගේ. යාළුවො බලනව ඇති නේද අද මම මොකද මේ බෙහෙත් ගැන කියන්නෙ කියල. අපි කවුරුවත් බෙහෙතක් බිවුවට ඒවගෙ තියෙන අතුරු ආබාධ මොනවද කියල දන්නෙ නෑනේ. මම අද දෙන්න යන්නෙ ඕනෑම බටහිර බෙහෙත් වර්ගයක තියෙන අතුරු ආබාධ මොනවද කියල දැනගන්න විදියක්. මේක ඇත්තටම ගොඩක් වටිනව. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි මේක online විදියට තමයි භාවිතා කරන්න වෙන්නේ. ඒත් කමන්නේ නෑනෙ නේද? එහෙනම් යාළුවනේ පහළ සිහිනයට ගිහින් කරලම බලන්නකෝ. මේ දේවල් ඔයාලගෙ යාළුවන් අතරෙත් බෙදාගන්න හොදද. අදහසක් තියනවනම් කියලම යන්න. එහෙනම් අදට යන්නම්...

සිහිනයට පිවිසෙන්න


0 comments: