-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Saturday, December 13, 2014

ඕනෑම භාෂාවක් සිංහලටත්, සිංහල ඕනෑම භාෂාවකටත් ටක් ගාල හරවමු

     
 

කොහොමද යාඵවනේ ඔන්න මම අදත් ආව සිහිනයක් අරගෙන. ඇත්තටම කිවුවොත් මේකනම් ගොඩක්ම ගොඩක්ම ගොඩාාාාක් වටිනව. මම හොය හොය හිටපු එකක්. හරි අපි කෙලින්ම වැඩේට බහිමුකො.

           ඔයාල අහල තියනවනෙ google translate ගැන. කොච්චර අහල තිබුනත් වැඩක් තිබුනෙ නෑන අපිට ඉතින් සිංහලෙන් වැඩක් ගන්න බැරිවනෙ තිබුනෙ. දැන් ඔන්න ඒ ගැටඵවත් ඉවරයි. දැන් google translate තුළින් භාෂා විශාල ප්‍රමාණයක් සිංහලට පරිවර්තය කරගැනීමේ හැකියාව දීල තියෙනව. අපිට ඕනම භාෂාවකින් තියෙන ලියුමක් සිංහලට හරවගන්නත් සිංහලෙන් තියෙන් ලියුමක් ඕනම භාෂාවකට හරවන්නත් පුළුවන් කමක් google සමාගම විසින් හදුන්වෙලා තියෙනවා.



          ඇත්තටම යාළුවනේ මේ දේ ගොඩක් වටිනව නේද? මටනම් ගොඩක්ම වටිනව. ඔයලටත් මොනයම් මොහොතක හරි මේ දේ වටිවි. ඒක නිසා ටිකක් මතක තියාගන්න. එහෙනම් යාළුවනේ මම යනවා. පහළ සිහිනටය ගිහින් ලින්ක් එක ගන්න.

සිහිනයට පිවිසෙන්න


0 comments: