-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Saturday, December 21, 2013

ඔයාගෙ Android දුරකථනයෙන් දැන් ඕනම format එකක ඕනම video එකක් බලමු



                                     අද මම දෙන්න හදන්නේ අපේ Android බාවිතා කරන යාළුවන්ට වටින දෙයක්. මොකද මමත් android නෙ බාවිතා කරන්නේ. ඒක නිසා මමත් android ගැන පොඩ්ඩක් වැඩිපුර හොයනව. අන්න එහෙම හොයනකොට තමයි මේක හම්බවුනේ. මේකනම් මාරයි ආ........




                                      මම මේ player  එකෙන් කෙලින්ම ඕනම video එකක් බලනව. දැන් video convert කරල phone එකට දාපු කාලෙ ඉවරයි. ඕනම video එකක් මේ player එකෙන් බලන්න පුළුවන්. අනික FULL HD video පවා කිසිම අවුලක් නැතිව play වෙනව. හොදම දේ තමයි film වල සිංහල උපසිරසිත් පෙන්නනව. තව පට්ට වැඩ ගොඩක් තියෙනව මේකෙ. දාගෙන පාවිච්චි කරලම බලන්නකෝ. හොදනම් හොදයි කියල කියන්න.

මෙතනින් ගන්නකෝ....


0 comments: