-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Friday, December 27, 2013

බ්ලොග් එකට Android app එකක් හදමු.





Dreams OF Anjula බ්ලොග් අඩවියට මම ලියන පලවෙනි ලිපිය.. මගේ නම දර්ශමාල්.. වැඩි විස්තර ඕනි නම්ඔබන්න.. 




මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් සයිට් හෝ වෙබ් අඩවි කරන අයටයි... එකට හේතුව වෙන්නේ එයාලගේ වෙබ් අඩවි පහසුවෙන්ම ප්‍රචාරණය කර ගත හැකි වීමයි... Android කියන්නේ අද ලෝකය ආක්‍රමණය කරගත්ත දෙයක් නේ.. ඉතින් මේ දේ තුලින් තමන්ගේ වෙබ් අඩවිය පහසුවෙන්ම ප්‍රචාරණය කරගන්න පුළුවන්...

 Android App එකක් හදනවා කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් නේ.. නමුත් දැන් එක පහසු වෙලා තියෙනවා... අපිට සරලම විදිහේ මනා නිමාවකින් යුතුව අපේම කියලා App එකක් හදාගන්න පුළුවන් මේ අඩවියෙන්... මිට අමතරව Ads දමා සල්ලි හොයන්නත් පුළුවනි.... එහෙනම් එක කරන්නේ කොහොමද කියල කියන්න මම පොඩි Video කැල්ලක් හැදුවා මෙන්න එක...








තව දෙයක් මෙකෙන් කෙලින්ම Google Play store එකට අපේ app එක යවනවා...

මෙන්න තියෙනවා ඔය Site එකේ ලින්ක්එක 



මෙන්න Download  කරගන්න මගේ "Video LIfe For U" blog අඩවියේ app එක 


 එහෙනම් මම ගියා අදහස් දක්වන්න ඔයාලගේ...

කැමති නම් මගේ Site එක පැත්තෙත් ඇවිත් යන්න "ලංකාවේ අපේ අදහස්" 
මගේ Facebook Fanpage එක - Go Now

1 comments:

iHelp.lk said...

welcome to dreams of anjula