
...
දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්
ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ෆෝමැට් කරන්න දන්නවනේ නේද?
අපේ කී බෝඩ් එක මීයෙක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි මේ
ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?
ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.