
ඔන්න මම අදත් අලුත් සිහිනයක් අරන් ආව. මෙකත් ගොඩක් වටින සිහිනයක්. ඔය කවුරු කවුරුත් වගේ Youtube එකේ Video බලනවනේ නේද? ඉතින ඔය බලන Video Download කරගන්න මොන තරම්නම් කට්ටක් කනවද නේද? කොච්චර Sofretwa බාගන්න ඇත්ද? ඒත වැඩ වැරදුන වෙලාවන් තියෙනව නේද
අද මම දෙන්න හදන්නෙ කිසිම Sofretwa එකක්...