-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Tuesday, January 1, 2013

XP වලටත් හාර්ඩ් එකේ ඉඩ පෙන්නන වැඩ කාරයෙක් බස්සමු



                      ඔන්න යාළුවනේ අදත් ආව ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිල්ල යන්න. අද මම ගෙනාපු දේනම් Windows XP පාවිච්චි කරන අයට තමයි ඉතින්. අනේ අනිත් අය තරහවෙන්න එපා හොදද. හරි ඔයාල ඔක්කොමල දැකල තියෙනවනේ Windows Vista හා Windows 7 වල හාර්ඩ් ඩිස්ක් එකේ කොච්චර පිරිල තියෙනවද කොච්චර ඉඩ තියෙනවද කියල පෙන්නනවනේ. ඒක අපිට ගොඩක් ප්‍රෙයෝජනවත් නේ.



                      ඉතින් මේ පහසුකම   Windows XP වල නෑනේ. නෑ කියල හරියන්නේ නෑනේ නේද? කොහොම හරි දාගන්න ඕනනේ නේද. මුලින් ඔයාල වැඩේට ඕන සොෆ්ට්වෙයාර් කෑල්ල පහල සිහිනයෙන් බා ගන්නකෝ. ඒ කරල එක් ඔයාගේ කොම්පියුටර් කෑල්ලට දා ගන්න. කෝ මොකුත් උනේ නෑනේ නේද? දැන් කොම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න. කොහොමද වැඩේ. නියමයි නේ. එහෙනම් ගිහින් එන්නම්. සිහිනයට කමෙන්ට් එකක් දාන්න කිලත් ඉල්ලනව. ඔබට ජය.

සිහිනයට පිවිසෙන්න


6 comments:

Unknown said...

Keep it up..gl..me blog ake cmnt krna gyama epa wnwa bn.profile select krnth thynwa.

Unknown said...

Keep it up..gl...Blog ake cmnt krna gyama profile select krnth onine bn.epa wnwa.

Unknown said...

Keep it up..gl..me blog ake cmnt krna gyama epa wnwa bn.profile select krnth thynwa.

Unknown said...

Ela ela..keep it up...

Anonymous said...

Ela ela...keep it up..

iHelp.lk said...

ඔක්කොටම ගොඩාක් ස්තුතියි