ඔන්න මම අදත් ආව දන්න දෙයක් සිහිනයෙන් බෙදා ගන්න. ඉතින් යාළුවනේ අලුත් අවුරුද්ද ඔයාලට කොහොමද? මටනම් තාම අවුලක් නෑ. ඉතින් මම අද ගෙනාවේ ඔය සමහර කොම්පියුටර් කෑලි වල Facebook එකේ සිහලෙන් තියෙන ඒව පෙන්නන්නේ කොටු කොටු නේ. එතකොටනම් ඉතින් මළ පනිනවනේ. අන්න එහෙම තියෙන අයට සිංහල දා ගන්න පුළුවන් දෙයක් තමයි මේක.
මේකට කියන නමනම් Sinhala Unicode. මේකට Sinhala Unicode කියල කිවුවට මෙක දෙමළ භාෂාවෙනුත් භාවිතා කරන්න පුලුවන්. මෙක දා ගන්න කලින් ඔයාලගෙ කොම්පියුටර් කෑල්ලෙ තියෙන්නේ මොන Windows ද කියල දැන ගන්න ඕන. ඒ කියන්නේ
Windows XP sp2
Windows XP sp3
Windows 7
මීලගට ඔයාලට අදාල එක තෝරා ගන්න. දැන් බාගන්නකෝ. දැන් ඒක කොම්පියුටර් එකට ඉනිස්ට්‍රෝලි කරගන්න. ඉවර උන ගමන් රීස්ටාර්ට් කරන්න. දැන් යාළුවනේ වැඩේ හරිනම් පහල පින්තූරයේ විදියට පෙන්නනවා. වැඩේ ගොඩ නේ.
දැන් හරි. දැන් ඉතින් ඔයාලට ඹ්නම තැනක සිංහල කියවන්නත් සිංහලෙන් ලියන්නත් පුලුවන්. ඒකට තව පොඩි දෙයක් කරන්න ඕන. දැන් ඔය කලින් තියෙන් පින්තූරයේ පෙන්නලා තියෙන තැන EN කියල තියනවනේ එතන කිල්ක් කරන්න. ඒ කරල ඔයාලට අවශ්‍ය භාෂාව තෝරාගන්න. එකත් බලාගන්නකෝ
දැන් වැඩේ හරි. මම මේ දැන් ලියන්නෙත් ඔය විදියටමයි. ඉතින් මේක ගොඩක් සිහිනයත් එක්ක ඉන්න යාළුවන්ට වටි කියල හිතුන නිසයි දුන්නේ. වටිනව කියල හිතුනොත් කමෙන්ට් එකක් දාන්න. Sinhala Unicode ඔයාලගෙ අදාලත්වය අනුව පහලින් බා ගන්න.
සිහිනයට පිවිසෙන්න
Windows XP sp2
0 comments:
Post a Comment