-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Monday, January 7, 2013

Pen එකෙන් ආයෙ File උස්සනව බොරු


            

               අද නම් උදේ ඉදන් වහිනව අනේ.පට්ට කම්මැලියි. ඉතින් කම්මැලිකම යන්නත් එක්කම එන්න අදත් දෙයක් දීල යන්න ආව. ඔයාලට මතකයිනේ කලින් දීපු පෝසට් එක නේ. මේකත් ඒ හා ටිකක් සමානයි. කොටින්ම කිවුවොත් මේකත් යුඑස්බී ගැනයි. මොකද අද ගොඩක් දෙනා යුඑස්බී හරහා ලොකු වැඩ ගොඩක් කරගන්නවනේ නේද? ම් ම් ම්... සමහර අය තමන්ගේ දත්ත එහා මෙහා ගෙන යන්න පෙන් එකක් එහෙමත් නැත්තම් චිප් එකක් එහෙමත් නැත්තම් ප්‍රෝටර්බල් හාඩ් එකක් පාවිච්චි කරනවනේ නේද? ඉතින් ඔයාල ලග මෙ මොකක් තිබුනත් ඒව ඇතුලේ තියෙන ෆයිල් කිසිම අමාරුවක් නැතිව ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.


                 ඉතින් මම අද දෙන්න යන්නේ ඔයාල යුඑස්බී හරහා ඩේටා එහා මෙහා ගෙනියන මොකක්  උනත් ඒවගෙ ඇතුලෙ තියෙන ෆයිල් වෙන කෙනෙකුට ගන්න බැරි විදියට ආරක්ෂා කරගන්න විදියක්. වැඩේ හොදයි නේ. හරි මුලින්ම මෙක ඔයාල බාගෙන් ඉන්නකෝ. මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන ඔයාලට ලොක් කරන්න ඕන යුඑස්බී එකත් කොම්පියුටර් එකට ගහලමයි හොදේ. එතකොට මේක නිකම්ම ඒ යඑසුබී එකට ඉන්ස්ට්‍රෝල් වෙනව. ඊට පස්සේ ඉතින් ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දාල වැඩේ කරගෙන යන්න. ඉතුරු ටික කියල දෙන්න ඕන නෑනේ නේද? ඉතින යාළුවනේ ඔයාලගෙ අදහස් බලාපොරොත්තුවෙනව.

සිහිනයට පිවිසෙන්න


1 comments:

Anonymous said...

Ube hama ekakma FILE NOT FOUND me machan....tikak check karala balapanko....