ඔන්න යාළුවනේ අදත් ආව සිහිනය පැත්තේ පොඩ්ඩක් ඇවිදල යන්න. ඉතින් ඔයාලට කොහොමද? මම අදත් ඔයාලට පොඩි දෙයක් අරගෙන ආව. පොඩි දෙයක් කිවුවට කෙරෙන වැඩේනම් ලොකුයි. හරි අපි කෙලින්ම වැඩේට බහිමුකෝ. ඔයාල කවද හරි ඔයාලගේ ඔය මොකක් හරි ෆයිල් එකක් කොම්පියටර් එක පීරිල හොයල නැද්ද? හී හි හි ... තියනව නේ. එහෙම හොයනකොට වෙලාවකට ඔලුවත් රිදෙනව නේ.
අද මම දෙන්නේ ඒ වගේ ෆයිල් එකක් දපු තැන මතක නැතිවුනාම එක ලේසියෙන් හොයාගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක්. වැඩේ හොදයි නේ. දාගෙනම බලන්නකෝ කොහොමද කියල. සිහිනයත් සමග සිටින සෑම දෙනාගෙන්ම ඉල්ලනව පෝස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දානන් කියල. එහෙනම් අදට යන්නම්.
සිහිනයට පිවිසෙන්න
2 comments:
හොඳ වැඩක්
ගොඩාක් ස්තුතියි පැතුම්
Post a Comment