ඔන්න යාළුවනේ මම අදත් ආව. අද මට පොඩි දෙයක් හම්බවුනා. මට හම්බවුනා කියන්නේ ඒක ඔයාලටත් දෙනව කියල දන්නවනේ නේද? හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.
ඔයාලගෙ කොම්පියුටර් කෑල්ලෙක් මීයෙක් ඉන්නව නේද? අනිවාරයෙන්ම ඉන්නවනේ. මීයා මොකාද කියල දන්නවනේ නේද? හරි බැරි වෙලාවත් ඔය මීයා නැති උනොත් ඒ කිවුවේ හදිස්සියෙවත් කැඩුනොත්. එහෙමත් නැත්තම් අර අලුතින් එන නැට්ට නැති මීයන්ගේ (වයර්ලස්) බැටරි බැස්සොත් මොකද කරන්නේ. එන්න ඒ වෙලාවට අපේ කී බෝඩ් එක මීයෙක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි මේ. ඉතින් ගොඩක් වටිනව නේ. හරි එහෙනම් පහල සිහිනයට ගිහින් බා ගන්නකෝ.එහෙනම් ඕන් ගියා...
සිහිනයට පිවිසෙන්න...
යන්න කලින් කොමන්ට් පාරක් දාගන්න.
3 comments:
Ela ela mchn...eka gdak watinawa..
Ela ela...gl mchn..keep it up..
සිහිනයට අදහස් දක්වන ඔයාලට ජය
Post a Comment