කොහොමද යාවනේ ඔන්න මම අදත් ආව පොඩි දෙයක් අරගෙන. මේකනම් ලොකු දෙයක් නෙවෙයි. මේක පොඩි Dictionary එකක් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවනම් ඇති. නොදන්න අයටත් දැන ගන්න කියන්නම්කෝ. මේකෙ නම තමයි. දෙරණ Dictionary.
මේකෙ තියෙන විශේෂම දේ තමයි. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සිංහල ෆොන්ට් වලට අදාල කීස් යොදා ගැනීම. ඒ වගේම මේ දෙරණ Dictionary එකේ සිංහල වචනවල ගොඩාක් තේරුම් දීල තියෙනව. හරි එහෙනම් දාගෙන් බලන්නකො
සිහිනයට පිවිසෙන්න
0 comments:
Post a Comment