ඔන්න යාළුවනේ අදත් මම ආව. අදත් පොඩි දෙයක් ගෙනාව දීල යන්න. මේක සමහර අයනම් දන්නේ නෑ. ඒත් Windows 7 බාවිතා කරන ගොඩක් අය දන්නව. කොටින්ම කිවුවොත් මේක දාන්න පුළුවන්නේ Windows 7 වලට විතරයි. මේකෙන් කෙරෙන ප්‍රධානම දේ තමයි අපේ Desktop එක ටිකක් පිළිවෙල කරල දෙන එක. ඇත්තටම මේක දාපුවාම පොඩි ගතියකුත් තියනව. ඉතින් කියන්න තියෙන්නෙනම් එච්චරයි. පොඩි දෙයක්නේ ඒකයි පොඩිවට ලිවුවේ. එහනම් දාගෙන බලන්නකො. හොදයිනම් කමෙන් එකකුත් දාලම යන්න කියල ආරාධනා කරනව. එහෙනම් ගියා ඉතින්.
සිහිනයට පිවිසෙන්න
0 comments:
Post a Comment